Logo

MICROTEC DIGITAL ZONE

#138/2/A/1, Highlevel Road, Kottawa, Sri Lanka
www.microtec.lk   |   Hotline: 071 456 7777  
Email: info@microtec.lk
JOB NO
1272
To
kanna
Contact
715444450
Date/Time
2026-03-20 06:12 PM
Category
Other Repairs
Warranty
No Warranty
Model
samsung a30s

REPAIR INVOICE

PENDING
NO WARRANTY
NO RETURNS
REPAIR DETAILS
frp unlock
REFERENCE
Keep this invoice safe for warranty / service reference.
CUSTOMER CHECK
කරුණාකර සියළුම කොටස් පරික්ෂා කර බලා රැගෙන යන්න. අප වගකියනු ලබන්නේ අලුත්වැඩියාව සිදුකළ කොටස සදහා පමණි. අනෙකුත් දෝෂ සදහා අප වගකියනු නොලැබේ.
මුලු මුදල
2,000.00
ගෙවූ මුදල
0.00
ඉතිරි මුදල
2,000.00
Terms & Conditions
  • කරුණාකර පිටවීමට පෙර හොඳින් පරීක්ෂා කරගන්න.
  • භාරදීමෙන් පසු ඇතිවන භෞතික හානි, ජල හානි, වැරදි භාවිතය හෝ අධික පීඩනයෙන් ඇතිවන දෝෂ සඳහා වගකීමක් නොමැත.
  • අමතර කොටස් අවශ්‍ය වුවහොත් පරීක්ෂාවෙන් පසු මිල/ගාස්තු වෙනස් විය හැක (කොටස් මිල අනුව).
  • වගකීමක් ලබා දී ඇත්නම් එය අදාළ අලුත්වැඩියා කළ කොටස/සේවාව සඳහා පමණක් සීමා වේ.
  • දත්ත නැතිවීම/Reset වීම/Software ගැටලු නිසා ඇතිවන දේවල් සඳහා Backup වගකීම ගනුදෙනුකරුට අයත් වේ.
  • වෙනත් අලුත්වැඩියා ස්ථානයකින් අත තැබුවහොත්, පසු සේවාවන් සහ වගකීම අවලංගු විය හැක.
  • පැමිණිලි/සේවාව සඳහා මෙම ඉන්වොයිස් පත්‍රය අනිවාර්ය වේ. නැතිනම් සේවාව ලබාදිය නොහැක.
  • දුරකතනයේ ඇති වෙනත් දෝෂ සදහා අප වගකියනු නොලැබේ.
  • ඔබ ලබාදුන් දුරකථන කරුණාකර දින 14ක් ඇතුලත රැගෙන යන්න, එසේ නොවුණහොත් ඒ පිළිබද අප වගකීමක් දරන්නේ නැත.
  • ඕනෑම අවස්ථාවක අවසන් තීරණය ඉන්වොයිසියේ සඳහන් කොන්දේසි අනුව ක්‍රියාත්මක වේ.
Billed By
Delivered By
Customer