Logo

MICROTEC DIGITAL ZONE

#138/2/A/1, Highlevel Road, Kottawa, Sri Lanka
www.microtec.lk   |   Hotline: 071 456 7777  
Email: info@microtec.lk
JOB NO
1255
To
chamali
Contact
702883943
Date/Time
2026-03-07 06:05 PM
Category
Display Replace
Warranty
No Warranty
Model
redmi 9

REPAIR INVOICE

PENDING
NO WARRANTY
NO RETURNS
REPAIR DETAILS
disply
REFERENCE
Keep this invoice safe for warranty / service reference.
CUSTOMER CHECK
කරුණාකර සියළුම කොටස් පරික්ෂා කර බලා රැගෙන යන්න. අප වගකියනු ලබන්නේ අලුත්වැඩියාව සිදුකළ කොටස සදහා පමණි. අනෙකුත් දෝෂ සදහා අප වගකියනු නොලැබේ.
මුලු මුදල
5,700.00
ගෙවූ මුදල
0.00
ඉතිරි මුදල
5,700.00
Terms & Conditions
  • මෙම කාණ්ඩයේ Display සදහා වගකීමක් නොමැති බැවින් කරුණාකර පිටත් වීමට පෙර හොදින් පරික්ෂා කර බලන්න. නැවත කිසිදු හේතුවක් මත අප වගකීමක් භාර නොගන්නා බව සළකන්න.
  • භාරදීමෙන් පසු ඇතිවන බිඳීම/කැඩීම/සීරීම/පීඩන ලකුණු/ලයින්/කළු පැල්ලම් සඳහා වගකීමක් නොමැත.
  • ජලය ඇතුල්වීම, තෙත් වීම, වාෂ්ප, වාතය තුළ තෙතමනයෙන් ඇතිවන හානි සඳහා වගකීමක් නොමැත.
  • බැටරි, චාජර්, කේබල්, කවර/ග්ලාස්, හා වෙනත් උපාංග නිසා ඇතිවන දෝෂ ආවරණය නොවේ.
  • දුරකථනය වැටීම, බෑග්/පොකට් තුළ පීඩනය, පීඩනය වැනි භෞතික බලපෑම් ආවරණය නොවේ.
  • වෙනත් අලුත්වැඩියා කඩයකින් අත තැබීමෙන් පසු වගකීම ස්වයංක්‍රීයව අවලංගු වේ.
  • දුරකතනයේ ඇති වෙනත් දෝෂ සදහා අප වගකියනු නොලැබේ.
  • ඔබ ලබාදුන් දුරකථන කරුණාකර දින 14ක් ඇතුලත රැගෙන යන්න, එසේ නොවුණහොත් ඒ පිළිබද අප වගකීමක් දරන්නේ නැත.
  • කරුණාකර පිටවීමට පෙර Touch/Display/Call/Charge ආදිය හොඳින් පරීක්ෂා කරගෙන පසුව භාරගන්න.
Billed By
Delivered By
Customer